Health
සමේ රෝග වලට නොවරදින පිළියම්
පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිදරෑ සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාරෑයයන් ගණනාවක් ඉටු කරන ඉන්ද්රියකිග
සමෙන් ඉටුවන කාර්යයන් මොනවාදරෑ
ෆ සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමග
ෆ සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබා දීමග
ෆ සිරුරෙහි උණුසුම නියත මට්ටමක තබා ගැනීමට දායක වීමග
ෆ ශරීරයට එකතු වූ විෂල අපද්‍රව්‍ය බහිස්රාවී ක්‍රියාව මගින් බැහැර කිරීමග
නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේග එය ශරීරයට භාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් විය හැකග එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්පර්ෂයෙන්ල ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදුකමින් සම්ප්‍රේෂණය වේග එවන් අවස්ථාවකදී වත්මනනෙහි අති දියුණු තාක්ක්‍ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක් නිසාදැයි සලකා බැලිය යුතුයග
සැබැවින්ම ඊට හේතු වනුයේ ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් :උෂ්ණත්වය හා තෙතමනයන්- එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතූන් මගින් ඇතිවන බැවිනිග එවැනි අවස්ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්රතිශක්තීන් ගොඩනගා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේග
ක්ෂුද්රජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ සොභාවික තත්ත්වයට හානි පමුණුවමින් හට ගන්නා විවිධ සමේ රෝග නිට්ටාවටම සුව කළ ගත හැකි ක්රමයන් තිබේදැයි සොයා බැලිය යුතුයග
මෙවැනි අවස්ථාවලදී මිහිමත ඇති සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටිග
ඉහත කී බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්තය දූෂණයට ලක්වීමයිග
රක්තය දූෂණය වන හේතු මොනවාදරෑ
ෆ ශරීර ප්‍රකෘතිය - උපතේ සිටම පුද්ගලයෙකුට උරුම වන ..වා.. ..පිත්.. ..zසෙම්.. දෝෂයන් අතුරින් පිත් දෝෂය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට ..වා.. ..සෙම්.. දෝෂ වල දායකත්වයෙන් සම වියළීමල ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්ෂණ මතුවේග
ෆ ආහාර විහරණයන් - පරිභෝජනය කරන ආහාර වල ආම්ලික ප්‍රභවයන් :බිලිංල ගොරකාල සියඹලාල තක්කාලි අන්නාසි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාර වල ඇති ඇස්කොබික් ඇසිඩ්ල සිට්රික් ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර :දෙල්ල කිරි අලල ඉස්සෝල දැල්ලෝල බලමාළුල කකුළුවෝ- අධිකව පරිභෝජනය නිසා කෙලින්ම රක්ත දෝෂ ඇති වේග
ඊට අමතරව රාත්‍රී නිදි වැරීමල දහවල නිදීමල තද අව්වේ ගමන් බිමන් යැමල කෑ පිට කෑමල විරුද්ධ ආහාර භෝජනය මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් :ක්‍රියාවන්- නිසා රක්ත දෝෂ හට ගනීගම
ෆ අහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවයන් - ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවයන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි හැකි අවසාන ඵල දක්වා භේදනය නොවී අවශෝෂණය වී :මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්වේග- රක්තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්තය දූෂණය වේග
ෆ මානසික හේතු මත - නිතර ඇතිකර ගන්නා වෛර ක්‍රෝධ සිතුවිලිල කනස්සල්ලල නිතර කේන්ති ගැනීම්ල කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනයජ්ආදී හේතූන් නිසා රක්ත දෝෂ හට ගනීග
ෆ දිගු කලක් දියවැඩියාව පැවතීම - දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස් එකතුවන්නේ එය ද ආහාර ජීර්ණයේ විකෘතියක් වන බැවිනිග දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක් බවක් නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇති වන්නේ යෑයි නිතර මැසිවිලි නගතිග :,දියවැඩියා රෝගීන් පෙලෙන අතුරු ආබාධ සුවකළ හැකියි.. යන මාතෘකාව යටතේ ඉදිරියේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේග-
ඉහත හේතු නිසා හට ගන්නා වර්තමානයේ බහුල බෝ නොාවන සමේ රෝග මොනවාදරෑ
ෆ සමේ පලු දැමීම - ඇතැම් අයට විවිධ දෑ ස්පර්ශ වීම :ශාක වල බූවල දළඹුවන් ආදී වූගගග- නිසා විෂම වූ ආහාර වර්ග හෝ ක්‍රිමි දෂ්ඨන :මදුරුවන්ල මකුනන්ලගගගග- නිසා සිරුර පුරා පළු දැමීම සහ අසාත්මික තාවයන්වලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇතිකරවන අවස්ථා තිබේග
ඇතැම් අයට කැසීම් නිසා හෝ සවස් කාලයේ ඬීය නෑමල ඇරීපත සේදීම වැනි අවස්ථා වල පළු දැමීම ඇති වේග :කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලයග-
ෆ මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන් වල ඇති වන කුඩා බිබිලි විශේෂයන් කැසීම නිසා ඇතමුන්ගේ තුවාල හට ගනීග ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයිග ඇතැම් විට තෙත් වූ දියර වගුරයිග මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හට ගත හැකියග
ෆ ඊටත් වඩා ප්රබලව රක්ත දෝෂ ඇති අයට දෙපා වල දණහිසින් පහල ප්‍රදේශ වල සම පපුරා තෙත දියර ගලන අධික කැසීම් සහිත වාතරක්ත අවස්ථාවන් මතුවේග අතැම් විට මේවා පාද හෝ ඇඟිලි කරු ආශ්‍රිතව සන්ධි වල කැසීම්වලින් ආරම්භ වේග
ෆ සමේ රෝග වල දරුණුතම අවස්ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන් යග මේවා බොහෝ විට පෙර භව වලදී කරන ලද අකුසල කර්මයන්ගේ බලපැම් මතින් ඇති වන පීඩාකාරී අවස්ථාවන් වේග
ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝග වල ව්‍යාප්තිය සිදුවී ස්ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීවම මෛත්‍රී සහගතව සිදුකළ හැකි ආධ්‍යාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වීම මෙවැනි අවස්ථාවලදී සිදු කළ යුතුවේග
සමේ රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝග වලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝග ද හට ගනීග ඇඳුමල පීනසල අර්ශස්ල බඩ පුරවා දැමීමල මළබද්ධයල බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්රිත ජීර්ණ පද්ධතියේ දෝෂල :ගැස්ට්‍රයිටිස් මේ අතුරින් ප්‍රධානත්වයක් ගනීග- හිසේ කැක්කුමල නින්ද නොයාමල අධික නිඬීමතල අධික ලෙස කේනතියාමල ඇස් කන් කැසීම්ල උගුරේ සෙම පැටලීමල සෙම්ගෙඩිල නිතර සෙම ඇවිස්සීම ආදී බොහෝ රෝග හා රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්රමුඛ වේග
විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්යාත්ාමක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක විට එක රෝගතත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳව පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්ෂණයන් හෝ රෝග තත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්ටාවටම සුවකර ගත හැකියග
වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ෂණශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණද මෙම වෛද්‍ය කර්මයන්හිදී අමුුද්රව්ය සොයාල කපා කොටා සකස්කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙළ කරගැනීම් නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසුවීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේග
නමුත් ඉපැරණි පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙල වෙදකමෙහි සශ්‍රීක මූලාශ්රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක් විවර කරමිනිග
ඕනැම කාර්යබහුල අවස්ථාවන්හීදී රැකියාවන් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙළ කළ කෂාය වර්ගල පෙති ලෙස සකස් කළ කෂාය වර්ගල ගුලි වර්ගල කල්කල චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙලෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්ටාවටම සුවපත් කිරීම උදෙසාමයග වැඩි විස්තර සඳහා 071 300 90 88 රැ 011 4 344 599 රැ 0767 274 674
Wmqgd .ekSu